AFC Banner
Empty Ad
Empty Ad

අස්ප ගණන් කියන එළවලු

එළවලු මිළ ගණන් අධික ලෙස ඉහළයාම හමුවේ පාරිභෝගිකයන් මෙන්ම එළවලු වෙළදුන්ද මහත් අසීරුතාවට පත්ව තිබෙනවා.

අද දිනයේදී නුවරඑලිය සතිපොලේ සැම එළවලු කිලෝවකම මිල රු 450 ට ඉහල අගයක් ගෙන තිබීම නිසා පාරිභෝගිකයන් එලවළු මිල දි ගැනිමෙන් වැලකි සිටි ආකාරයක් දැකගත හැකිවූ බවයි නුවරඑලිය සතිපොලේ වෙලදුන් පැවසුවේ.

නුවරඑලිය ආර්ථිකය රැදි ඇත්තේ කෘෂිකර්මාන්තය පදනම් කරගෙන බවත්, එම ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර , කෘමිනාශක සහ දිලිර නාශක ලබාදෙන්නේ නම් නුවරඑලියේ කෘෂිකර්මාන්ත ආර්ථිකය ඉහල නංවා එලවළු මිල පහත දැමිය හැකි බවයි සතිපොලේ වෙලදුන් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් අනුර අතර රහස් සාකච්ඡාවක් - වෙච්ච දේවල් සජිත් එළිපිටම කියයි #sajith #anurakumaradissanayake
Video thumbnail
රනිල් වික්‍රමසිංහ ගෙදර ගිහිල්ලත් - පට්ටපල් බොරු කියනවා
01:51
Video thumbnail
වසන්ත සමරසිංහගෙන් ගම්මන්පිලට පිළිතුරු - ගම්මන්පිල ඇරන් යන කොළකෑලි වලට වාර්ථා කියන්නේ නෑ
02:39
Video thumbnail
ජනතාව එකතු වී සීබී රත්නායක පන්නා දමයි..."ඔබතුමාගේ කතාවක් වත් වැඩක් නෑ අපිට"
11:12
Video thumbnail
සජිත් කියන්නේ නොමේරු ළදරුවෙක් - අපිට තියෙන්නේ බරපතළ වගකීමක් #nalindajayathissa
06:40
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:32:01
Video thumbnail
උගන්ඩා මැණිකේ වේදිකාව දෙවනක් කරමින් කරපු සුපිරි කතාව #npp #akd #anurakumaradissanayake
13:10
Video thumbnail
නාමල් හදීසියේ කතාව නවත්වයි - "හොරා හොරා හොඳම හොරා" - රැස්වීමට ආපු අයියෙක්ගෙන් ලොකු සද්ධයක්
02:03
Video thumbnail
ජනාධිපති වෙන්න කලින් කිව්වා මාස 06කට වතාවක් ජීවන වියදමත් එක්ක පඩිය ගලප්පනවා කියලා
03:53
Video thumbnail
ගුණාත්මක බෙහෙත් ගේන ක්‍රියාවලිය - සම්පූර්ණයෙන් වට්ටලා තිබ්බේ
04:49

?