spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අස්ප ගණන් කියන එළවලු

එළවලු මිළ ගණන් අධික ලෙස ඉහළයාම හමුවේ පාරිභෝගිකයන් මෙන්ම එළවලු වෙළදුන්ද මහත් අසීරුතාවට පත්ව තිබෙනවා.

අද දිනයේදී නුවරඑලිය සතිපොලේ සැම එළවලු කිලෝවකම මිල රු 450 ට ඉහල අගයක් ගෙන තිබීම නිසා පාරිභෝගිකයන් එලවළු මිල දි ගැනිමෙන් වැලකි සිටි ආකාරයක් දැකගත හැකිවූ බවයි නුවරඑලිය සතිපොලේ වෙලදුන් පැවසුවේ.

නුවරඑලිය ආර්ථිකය රැදි ඇත්තේ කෘෂිකර්මාන්තය පදනම් කරගෙන බවත්, එම ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර , කෘමිනාශක සහ දිලිර නාශක ලබාදෙන්නේ නම් නුවරඑලියේ කෘෂිකර්මාන්ත ආර්ථිකය ඉහල නංවා එලවළු මිල පහත දැමිය හැකි බවයි සතිපොලේ වෙලදුන් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?