“අවැසි මොහොතක සිටින මිතුරා සැබෑම මිතුරෙකි”

ඉන්ධන අර්බුදයට සහන සැලසීමේ අරමුණින් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල් ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත.

ඉන්දියානු එක්සිම් බැංකුවේ නියෝජිතයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර එම අවස්ථාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ද එක්ව සිටියා.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ටිව්ටර් සටහන තබමින් ප්‍රකාශ කර ඇත්තේ “අවැසි මොහොතක සිටින මිතුරා සැබෑම මිතුරෙකි” යනුවෙනි.

  1. ඉන්දියාව අපට අවැසි වෙලාවෙ අපෙ ලොකුම හතුරා; කොටි ත්‍රස්තයන් පෝෂනය කරමින් ආයුධ සපයමින් . පුහුනු කරමින් . අපෙ රට දෙකඩ කරන්නත් අස්තාවර කරන්නත් වෙඩ කලා. යුද්ද්ය ජය ගත් පසුවත් අපෙ රටට එරෙහිව ජාත්යන්තරය හමුවෙ . මානව හිමිකම් හමුවෙ . එක්සත් ජාතින්ගෙ සංවිදානයෙත් අපට එරෙහිව කටයුතු කරා; අපට අවෙසි වෙලාවෙ සිටියෙ චීනය රුසියාව පකිස්තානය වාගෙ රටවල්; අපෙ ජනතාවටත් රජයටත් එවා දෙන් අමතක වෙලා; දෙන් චීනයට දොස් නගමින් රුසියාවට එරෙහිව සහ පකිස්තානයට එරෙහිව කතා කරන රජයක් ජනතාවක් ඉන්නා රටක් මෙක ; ඉතින් මෙහෙව් රටකට හරි යාවිද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පොහොට්ටුව මහා නාහිමිවරුන්ට කියයි
02:16
Video thumbnail
අවු:20 - 30කට මේ ආණ්ඩුව කරන්න ඇවිත් තියෙන්නේ..සටන මෙතනින් ඉවර වෙන්නේ නෑ
02:15
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
02:13
Video thumbnail
නාමල් මුදල් ගත්තනම් ඒ සාක්ෂි පෙන්නලා දඬුවම් කරන්න - අපි ආණ්ඩුවට තර්ජනය කරන්නේ
10:29
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:51
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:27
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
01:09
Video thumbnail
අම්මා CID එකේ - දවස් 7ක් මදි වෙලා දැන්
00:33