රත්නපුර නිවසක් තුළ පුද්ගලයෙක්ට නොසිතූ ඉරණමක් – නිවෙස් හිමි කාන්තාවගේ සහෝදරයා අත්අඩංගුවට

රත්නපුර, කැටලියන්පල්ල ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක්ට පහරදී ඝාතනය කර ඇති බව රත්නපුර පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැටලියන්පල්ල, කහංගම, රත්නපුර ලිපිනයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා පුටුවක තබා ගැටගසා, අලවංගුවකින් හිසට පහරදී ගෙල මිරිකා ඝාතනය කර ඇති බවයි.

අද (09) අළුයම් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් අදාළ නිවසේ හිමිකාරියගේ සහෝදරයා වන පුද්ගලයෙක් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා, නිවස බලා ගැනිමට පැමිණි අයෙක් බවට ද ආනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12
Video thumbnail
සාමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් උපහාර
02:33
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:07
Video thumbnail
අජිත් - වටගල පාර්ලිමේන්තුවේ පැටලෙයි..මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නෑ අපි
05:34
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24