spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලියෙකු මරා වල දැමූ බවට පුද්ගලයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

අලියෙකු මරා පතල් වලක සැඟවූ බවට නිකපිටිය ප්‍රදේශයේ නිවසක හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) හල්දුම්මල සීලතැන්න වන අලි පාලන කාර්යාලයට ලැබුනු තොරතුරක් මත රංටැඹේ වනජීවී පශු වෛද්‍යවරයා සහ කොස්ලන්ද පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙහිදී ලැබුනු තොරතුරු මත ඉඩම පරික්ෂා කිරීමේදී අදාළ වන අලියාගේ ශරීර කොටස් හා අස්ථි සොයා ගැනීමට හැකි වූ බව වාර්තා වුනා

වත්ත හිමි නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?