අරලියගහ මන්දිරයට ඇතුළු වූ පිරිසක් සොයා පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළ බව කියන සැකකරුවන් පිරිසක් හඳුනාගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය පතනවා.

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 011 2421867 / 076 3477342 යන දුරකථන අංකවලට හෝ 1997 ක්ෂණික ඇමතුම් අංශයට දැනුම් දෙන ලෙසයි ඉල්ලා පොලිසිය සිටින්නේ.

සැකකරුවන්ගේ ඡායාරූප පහතින්..

313284 1
313284 2
313284 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
14
හම්මෝ !
1
මාර දුකයි !
4
මලපනිනව !
4
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?