පසුගියදා ඇති වූ බෙහෙත් හිගයත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙරටට ඖෂධ වර්ග එවා තිබෙනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට, රාගම මහා රෝහල සහ කුරුණෑගල මහා රෝහලට තමයි මේ ඖෂධ තොගය ඔවුන් විසින් එවා තිබෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1.1k