අරක්කු බෝතලයක් අරන් ඇවිල්ලා ඒ සීයා මට පෙව්වා.. ඊටපස්සෙ එයා ….”පුංචි කැකුළක් කියන සංවේදී කතාව.

“මම පාරේ අච්චාර විකුණන එක කරන්නෙ මහත්තයෝ…”

මව අතහැර ගොස් පියා බන්ධනාගාරගතව නිසා තම ආච්චි අම්මා භාරයේ සිටි අවුරුදු පහළොවයි මාස නවයක් වයසැති බාලවයස්කාර පාසල් දැරියක්ව බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ ආච්චි අම්මාගේ 60 හැවිරිදි අනියම් පෙම්වතාව ලබන 02දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම් මහේන්ද්‍රරාජා මහතා නියම කළා.

වැලිවේරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රතුපස්වල ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

වින්දිත දැරියගේ ආච්චි අම්මා මහා මාර්ගයේ අච්චාරු වෙළෙදාම් කරන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. ආච්චි අම්මා, සැකකරු සහ වින්දිත දැරිය එකම නිවෙසේ පදිංචිව සිටින බවත් ආච්චි අම්මා නිවෙසේ නොසිටි අවස්ථාවක සැකකරු අරක්කු බෝතලයක් නිවසට රැගෙනවිත් දැරියට බලෙන් පොවා අතවර සිදුකර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැලිවේරිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයලත් මහතා අධිකරණය හමුවේ පැවසීය.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් වින්දිත දැරිය තම විවාහක සොහොයුරියට සිදුවන අතවරය පැවසීමෙන් අනතුරුව සිද්ධිය අනාවරණය වී ඇති බවත් අධිකරණයේදී සඳහන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
මගේ තාත්තා DIG - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41
Video thumbnail
එකපාරටම රාවණා ඇල්ලේ වුණ දේ.. හැමෝම පුදුම වෙයි
01:44
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22