පසුගිය දින කිහිපය තුළ ඉරානයේ ස්ථාන කිහිපයකට එල්ල වූ අමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 30කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන රජයේ ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කර තිබෙනවා.
අමෙරිකාව විසින් දකුණු ඉරානයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්කකර ගනිමින් පසුගිය දින කිහිපයේ අඛණ්ඩව ප්‍රහාර දියත් කළා.













