Fly high Get bonus Aviator Phone

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමග තවත් ගිවිසුමක් ?

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පවසන්නේ මීට පෙර අදාළ සමාගම සමග ඇති කරගනු ලැබූ ගිවිසුමේ දිගුවක් ලෙස මෙම නව ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවය.

ඒ සඳහා නිව් ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මෙරටට පැමිණීමට නියමිත බවද රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.

අදාළ ගිවිසුම පිළිබඳ රටට හෙළිදරව් නොකරන්නේනම් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරතවන බව ද රන්ජන් ජයලාල් මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් සහෝදරයා අවුරුදු 7 ක් හිරේ, ඒක අමතක කරන්න බෑ
17:25
Video thumbnail
විපක්ෂය සහාය දෙන්න පළාත් පාලන පිහිටුවන්න - නකුටට ඕනේ විදිහට බල්ලා නටවන්න හදන්න එපා
10:16
Video thumbnail
උඹලගේ ළඟ වාඩිවෙලා ඉන්න එකා ඇමතිවරයෙක් - ටිල්වින්ගෙන් සැර කතාවක්
07:17
Video thumbnail
කිසිවක් කරගන්න වෙලාවක් නැහැ - දක්ෂිණ අධිවේගී සේවා පියසේදී සිදුවුණු කරදරය
01:23
Video thumbnail
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
01:57
Video thumbnail
දඩ කොල වෙනුවට කඩල කන්න දෙන අමුතු පොලිසිය
02:10
Video thumbnail
දේවතා සාරිය ලක්ෂ 9 ට වෙන්දේසි වෙයි - මිනිස්සු මුහුණට මුහුණ බලාගනියි
02:16
Video thumbnail
කසිප්පු විකුණපු කට්ටියට බඩුම තමයි - පොලිසියත් වටකරගෙන ගම්මු මහ මග යකා නටයි
02:33
Video thumbnail
රේගුවෙන් පන්නපු කන්ටේනර් ගැන ඇහෙන අලුත්ම කතාව
04:55
Video thumbnail
නාමල්ගේ ලම්බෝගීනි ගේන්න කියලා පොහොට්ටුවෙන්ම පැමිණිල්ලක්
10:46

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?