අමු ආහාර අනුභවයට හුරු වී අකාලයේ මරු වැළඳගත් කාන්තාව (ඡායාරූප)

සිය ආහාර රටාව හේතුවෙන් අකාලයේ ජීවිතය හැරගිය කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඡානා සැම්සොනෝවා නැමැති 39 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

මෙම කාන්තාව නිර්මාංශ ආහාර අනුභවය සඳහා හුරුව සිට ඇති අතර, එලෙස ලබාගන්නා ආහාර පිසින ලද ආහාර වේලක් නොවීම ද විශේෂත්වයක්.

එලෙස හුරුව සිටි ආහාර රටාව හේතුවෙන් දිනෙන් දින ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට පටන් ගෙන තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

අග්නිදිග ආසියාවේ සංචාරයක් අතරතුර ඇතිවූ රෝගී තත්ත්වයන් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව මැය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සැම්සොනෝවා “මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ද සංචාරය කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඇයගේ මිතුරුයක් විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබුණේ “මාස කිහිපයකට පෙර, ශ්‍රී ලංකාවේ දී ඇය දැනටමත් වෙහෙසට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබුණු” බවයි.

Zhanna D’Art නමින් සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සැම්සොනෝවා, අමු ආහාර ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ තැනැත්තියක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39
Video thumbnail
මින්නේරියේ අලි සෙල්ලම් බලන්න ආ ජපන් ජාතිකයින් - සෆාරි කැබ් 45කින් ඇවිත්
04:39
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
01:49
Video thumbnail
කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:20
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?
01:33
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?මට සිංහල තේරෙන්නේ නෑ..වැරැද්ද මොකක්ද ?
02:26
Video thumbnail
අවු:2ක 3ක් යනකොට මේ රට හැදිගෑවිලා යනවා ?සොබාදහම කුපිතවෙලා තියෙන්නේ
05:09
Video thumbnail
CCIB එකෙන් එළියට ආ අරුන්දික ප්‍රනාන්දු හෙළිකරපු දේ - ශිරාන් බාසික්ගේ නමවත් ඇහුවේ නෑ මගෙන්
06:42