පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව ශ්‍රී ලංකව, ගෝලිය තැඹිලි අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිමෙි අරමුණින් රටපුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මෙම වැඩසටහන යටතේ යටතේ තැඹිලි පැළ බෙදාදීමේ සහ සහනාධාර ප්‍රදානය කිරීමේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (02) බලන්ගොඩ, උඩවෙල ශ්‍රි විජයාරාම පුරාණ විහාරස්ථානයේදි පැවැත්වුණා.

රත්නපුර පොල් වගාකිරීමේ මංඩලය සංවිධානය කළ මෙම උස්සවයට ඉඔුල්පේ ප්‍රදේශිය සභාවෙි සභාපති සුගත් අමරසිරි බණ්ඩාර ඉඔුල්පේ ප්‍රදේශිය ලේකමි කාර්‍යයාලයේ නිළධාරින් හා පොල් වගා කිරිමෙි මණ්ඩලයේ නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39