අභිෂේකා විමලවීර මුහුණු පොතේ ලියූ සංවේදී සටහනට දසතින් ප්‍රතිචාර

ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ගායන ශිල්පිනි අභිෂේකා විමලවීර මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක්. පසුගිය දිනෙක ඇය ලියූ සංවේදී සටහනකට බොහෝ දෙනෙකු අපූරූ ප්‍රතිචාර දක්වලා තිබුණා.

ඒ සංවේදී සටහන පහතින්
පන්සලට එන්න දන්නෙ නැති නැට්ටිච්චියො..
ඇදුමෙ පාට!
රෝස පාටට දිලිසි දිලිසි..අනේ අම්මප මුන්ගෙ අම්මල තාත්තල මැරිලද?
කැලණිය පන්සලට ගොඩවුණු ගමන්ම මට ඇහුනෙ උපාසක අම්මා කෙනෙකුගෙ සැර වචන පොකුරක්..
පැත්තක බුදුරුව දිහා බලාගෙන කිසිවක් නෑහුනා වගේ ,ඇස් පියාගෙන වැදගෙන හිටියෙ අර රෝස ගවුම ඇදගෙන පන්සලට ආපු ගෑනු ළමයා..
ඇදුමෙ පාට නම් ටිකක් සැරයි තමා..මටත් හිතුනා..
පැයකින් විතර ඇය ඇස් ඇරියා..
“ටිකක් බැනුම් ඇහුවා නේද? ඇයි රෝස පාට?”
මං ඇගෙන් ඇහුවෙ සංකර රෝස ගවුමෙ නැති සංවරකමක් ඇගේ ඇස් වලින් දුටු නිසා.
අනේ අභී….
මගේ අම්මාට පිළිකාවක්.අද අප්පච්චිට පැය 8ක ඔපරේෂන් එකක්.
මට සුදු ඇදුම් ඕනෙ තරම් තියෙනවා.ඒත් මේ දවස් වල මම ළා පාටට බයයි….
ඇය කිව්වා…
අභී!

Capture 4
1
2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25
Video thumbnail
රෝහිණි කළ අසත්‍ය ප්‍රකාශය හැන්සාඩ් එකෙන් අයින් කරයි
00:40
Video thumbnail
සජබයේ ආණ්ඩුවක් යටතේ මේ හොරුන්ට අපි දඬුවම් දෙනවා
06:31
Video thumbnail
ලක්මාලිට රතු කට්ට පනී - ඔයාලා මොකටද අප්පා මේ පාර්ලිමේන්තුවට එන්නේ
07:10
Video thumbnail
විපක්ෂයේ කට්ටියට දැන් හිත රිදෙනවා ඇති - හිටපු ඇමති කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන ලු
04:57
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන ආනන්දගෙන් ප්‍රබල හෙළිදරව්වක් - සයිබර් අපරාධයක් කියලා වාර්තා වුණා
08:34
Video thumbnail
අකිල විරාජ් අධිකරණයට රැගෙන ගිය අයුරු - වතුරත් බිබී හිනාවේවී යන හැටි
01:48
Video thumbnail
රෝහිණි - කොට්ටහච්චි පැටලෙයි.. ආණ්ඩුවේ නැට්ටක් කියලා ඔයා කොහොමද කියන්නේ..?
11:11
Video thumbnail
කෙඳිරි ගාන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න
10:43
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57