spot_imgspot_img
spot_img

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් නිවසකින් හමුවෙයි

නහයෙන් සහ කටින් ලේ ගලමින් සැක කටයුතු අන්දමින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් ඊයේ රාත්‍රියේ දී කළුතර දකුණ පොලිස් ස්ථානය විසින් සොයාගනු ලැබුවා.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුවයි මෙම විමර්ශනය සිදු කෙරුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර ශ්‍රී සන්දර්ශනාරාම පාරේ පදිංචි ව සිටි රනුක ශ්‍රීනාත් නමැති 43 හැව්රිදි පුද්ගලයකු යි.

කිසියම් අයෙකු නිවසක් තුළ මියගොස් ඇති බවට එදින රාත්‍රියේ ලද දූරකථන ඇමතුමක් මත නිවසේ
ඇඳක් අසල වැටී සිටි පුද්ගල මළසිරුරක් සොයා ගැනුණා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මෘතදේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකළ බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?