අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් නිවසකින් හමුවෙයි

නහයෙන් සහ කටින් ලේ ගලමින් සැක කටයුතු අන්දමින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් ඊයේ රාත්‍රියේ දී කළුතර දකුණ පොලිස් ස්ථානය විසින් සොයාගනු ලැබුවා.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුවයි මෙම විමර්ශනය සිදු කෙරුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර ශ්‍රී සන්දර්ශනාරාම පාරේ පදිංචි ව සිටි රනුක ශ්‍රීනාත් නමැති 43 හැව්රිදි පුද්ගලයකු යි.

කිසියම් අයෙකු නිවසක් තුළ මියගොස් ඇති බවට එදින රාත්‍රියේ ලද දූරකථන ඇමතුමක් මත නිවසේ
ඇඳක් අසල වැටී සිටි පුද්ගල මළසිරුරක් සොයා ගැනුණා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මෘතදේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකළ බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14