අප අතරින් සමුගත් අනුෂා සොනාලිගේ අවසන් කටයුතු සිදු කරයි

ප්‍රකට සිනමා නිළි අනුෂා සොනාලි ඊයේ (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට ඇය 49 වන වියෙහි පසුවූ ඇය කළුතර දී උපත ලබා ඇත.

ඇයට අවුරුදු දෙකහමරක් පමණ වන විට “හිතත් හොඳයි. වැඩත් හොඳයි ” චිත‍්‍රපටයේ රඟපෑමෙන් සිනමාවට පිවිසි ඇති බව ඇය පවසා තිබේ.

1990 දශකයේ ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසෙන්නේ ලොකුදුව,විසිදැල, සළුපට අහසට,හඩන කිංකිනි,දරු උපත,මමත් ගැහැණියක්,පුතා මගේ සූරයා යන චිත්‍රපට හා ටෙලි නාට්‍ය හරහාය. ඇය 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට ද දායක වී තිබේ.

එක්දරු මවක් වන අනුෂා සොනාලි මහත්මියට මංශ පේශී අක්‍රීයවීමේ රෝගයක් තිබූ අතර ඇය අවසන් කාලයේදී එම රෝගයෙන් දැඩි සේ පීඩා විඳීම. හේතුවෙන්ඇ ය රෝද පුටුවකට සීමාවී අවසන් කාලය ගත කළාය.

ජනප්‍රිය රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මියගේ අවසන් කටයුතු අද දිනයේදී සිදු කරනු ලැබූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46