අධික වර්ෂාවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වෙයි

මුලතිව් ප්‍රදේශයට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් මුලතිව් වට්ටුවකල් ප්‍රදේශය ජලයෙන් යටව පවතී. මේ හේතුවෙන් වට්ටුවකල් ප්‍රදේශයේ මාර්ග කීපයක් සටහන කීපයකින් යටව තිබේ.

මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජිවිතයට බාධා එල්ලවී ඇති අතර අද 10 දිනයේද එම ප්‍රදේශයට උදැසන සිටම වැසි සහිත කාලගුණ තත්වයක් පැවතිය.
මෙම වැසි තත්වය හමුවේ මුලතිව් වට්ටුව්කල් පාලම සල මාර් ගය සම්පුර්ණයෙන් ජලයෙන් යටව පවතී .එමෙන්ම තව දුරටත් නන්දිකඩාල් ප්‍රදේශය ජලයෙන් යටව ඇති අතර එම ප්‍රදේශයෙන් ගලන අතිරික්ත ජලය හේතුවෙන් වට්ටුවකල් ප්‍රදේශය මෙසේ ජලයෙන් යටව පවතී.

මාර්ගයේ කිලෝමීටර් 05 ට අසන්න ප්‍රමානයක් ජලයෙන් යටව පවතින අතර වලෙයිනර් මඩම් , අම්බ්ල්පොක්කනේ, මාතලන් වැනි ප්‍රදේශ වලට මින් දැඩි බලපෑම් එල්ලාව පවතී.

එමෙන්ම මහ ක්නයේ වී වග කල කෘෂි බිම් රැසක් ජලයෙන් යටව ඇති අතර වැසි තත්වය තව දුරටත් පැවතිය හොත් නිවස වලටද ගම වතුර තත්වයෙන් බල්ප්මක් එල්ල වීමේ අවධ්නමක් පවතී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13