spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට දිනපතා ඉන්ධන සපුගස්කන්දෙන් 

අද (30) සිට දිනපතා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 600 ත් 800 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පැවසුවා.

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති මෙට්‍රික් ටොන් 79,000ක් අඩංගු බොරතෙල් නෞකාවෙන් මේ දිනවල ඉන්ධන ගොඩබෑම සිදුවන අතර ඩීසල් නැව ලංකාවට ළඟාවීමට පෙර තෙල් පිරිපහදුවෙන් ඩීසල් නිෂ්පාදනය කළ හැකි බවට විශ්වාස කරන බව ද ඇමැතිවරයා පසුගියදා අමාත්‍යංශයේ පැවත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.බොරතෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ඉකුත් මාර්තු 21 වනදා සිට සම්පූර්ණයෙන්ම නතර කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?