අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අද දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

අනුව පස්වරු 3 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුල පැයක කාලයක් සහ පැයයි විනාඩි 20ක් වශයෙන් කොටස් දෙකකට මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇති.

Power Cut1
Power Cut2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?