අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අද දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

අනුව පස්වරු 3 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුල පැයක කාලයක් සහ පැයයි විනාඩි 20ක් වශයෙන් කොටස් දෙකකට මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇති.

Power Cut1
Power Cut2