Saturday, January 11, 2025
Empty Ad
AFC Banner
AFC Banner

අද දිනයේ මිලි මීටර් 200ට වැඩි තද වැසි – කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (26) අලුයම තව වැසි පිළිබඳව අවවාදාත්මක (රතු) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනට ආසන්නව පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 200ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයෙන් සඳහන් කරන්නේ.

ඊට අමතරව උතුරු මැද සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක තද වැසි ද ඇතිවිය හැකි බව දැනුම් දෙනවා.

ඊයේ (25) පෙරවරු 8.30 සිට අද (26) දින පෙරවරු 4.15 දක්ව කාලය තුල වැඩිම වර්ෂාපතන වාර්තා වූ ප්‍රදේශ පහතින්.

1 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
7
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?