Wednesday, January 15, 2025
Empty Ad
AFC Banner
AFC Banner

අද අවසන් ගමන් යන කුරුවිට තරුණියට අවසන් ගෞරව දැක්වීමට මහා ජන ගගක් (VIDEO)

හංවැල්ල ලැගුම් හලකදී ඝාතනයට ලක් කළ කුරුවිට තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) පස්වරුවේ තෙප්පනාව පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි.

මුද්‍රා තැබූ පෙට්ටියක බහා ඇති ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊයේ (09) එක්ව සිටියා.

ඒ සම්බන්ධයෙන් ස්වර්ණවාහිණී පුවත් විකාශයේ පළවූ තොරතුරු පහතින් නැරඹිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?