Empty Ad
AFC Banner
Empty Ad

අදත් ප්‍රදේශ රැසකට අධික රස්නය – අඛණ්ඩ ජල සැපයුමටත් බාධා

ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද (10) දිනයේත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව බස්නාහිර, වයඹ, දකුණ, උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම මොණරාගල, රත්නපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර පවතින වියළි කාලගුණය දෛනික ජල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඇතැම් ප්‍රදේශෙවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදීම හෝ සීමාකිරීමට සිදුව ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.07
00:00
Video thumbnail
මේක මුස්ලිම් ජාතියටම කරන ලොකු අගෞරවයක් - දළඳා ප්‍රදර්ශනයටත් දැඩි ආරක්ෂාවක් අවශ්‍යයි
05:28
Video thumbnail
විනාඩි 16යි - D.V. චානක අදත් ෆයර් වෙයි - ලොවෙත් නැතිවෙන්නම ආණ්ඩුවට අමතයි
16:42
Video thumbnail
ලංගම සහ දුම්රිය පදවන්නට ළඟදීම කාන්තාවන්ට අවස්ථා
01:11
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.07
03:02:50
Video thumbnail
මොකද්ද මේ විහිළුව ? ජෝසප් ස්ටාර්ලින් ෆයර් වෙයි
06:48
Video thumbnail
දවල් හීන දකින පොහොට්ටු ගොයියෝ - "ජනතාව ඉන්නේ කේන්තියෙන් "
03:46
Video thumbnail
අපේ දුම්රිය හරියට දැන් - සෙස්සි වෙලා තියෙන්නේ - හැබැයි ඒක හෙල්දි නෑ
06:02
Video thumbnail
මරික්කාර් උදේම පාර්ලිමේන්තුවේ ඩෙගා නටයි
29:08
Video thumbnail
රනිල් වික්‍රමසිංහ ලෝකෙටම පෙන්නුවා - එයා අවලංගු කාසියක් කියලා
02:57

?