ලොරියක ඇතෙක් ගැටී දළයක් මහ පාරේ

පලුගස්වැව ප්‍රදේශයේ දී ලොරි රථයක ඇතෙකු ගැටී සිදුවූ අනතුරකින් එම ඇතාගේ දළයක් ගැලවී ගොස් තිබෙනවා.

අද (07) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් පසු එම ඇතා කැලයට පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් තුවාල ලැබූ ඇතා සෙවීමේ කටයුතු වනජීවි නිලධාරීන් ආරම්භ කර ඇති අතර, මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සුමේධ නම් ඇතා බවයි සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33