ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් හෙට දිනයේ එරට බොලොඤ්ඤා නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් සොයා සත්‍යය හෙළි කරන ලෙස බලකරමින් මෙම සාමකාමී උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි සංවිධායකයන් කියා සිටී.
අදාල විරෝධතාව සදහා ඉතාලි රජය විසින් මේ වන විට අවසරද ලබාදී ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මේ වනවිට ඉතාලියට ගොස් සිටින අතර ඔහු හෙට දිනයේ බොලොඤ්ඤාහිදී ආරම්භ වන G20 අන්තර් ආගමික සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව තිබේ.
lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
1K
33
330
20
51
75
134