අගමැති මහින්ද ඉතාලියේ.. ඉතාලියේ ලාංකිකයන් විරෝධතා

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් හෙට දිනයේ එරට බොලොඤ්ඤා නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් සොයා සත්‍යය හෙළි කරන ලෙස බලකරමින් මෙම සාමකාමී උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි සංවිධායකයන් කියා සිටී.

අදාල විරෝධතාව සදහා ඉතාලි රජය විසින් මේ වන විට අවසරද ලබාදී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මේ වනවිට ඉතාලියට ගොස් සිටින අතර ඔහු හෙට දිනයේ බොලොඤ්ඤාහිදී ආරම්භ වන G20 අන්තර් ආගමික සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව තිබේ.

lankacnews
  1. මුන් ඔය අර බෝට්ටු වලින් ආපු සරනාගතයන් බහුතරයක් , සල්ලි වලට ඔනෙම විරෝදතාවක් කරන්න එනවා; වෙඩිහරියන් වෙන්නප්පුවෙ හලාවත මීගමුවෙ උන් නිසා උන් මෙවා කරන්නෙ ; උන්ට රටට ජාතියට කැක්කුමක් තියෙන උන් නෙමෙ ; ඉතාලියෙත් බුලත් කාල පාරෙ කෙල ගහමින් . බීඩි බිබී පාරෙ රස්තියදු වෙන උන් බහුතරයක් ; ඊට වඩා මුන් පසු පස ඉන්නවා ලන්කාවෙ බන්කොලොත් සීයට තුනෙ ජෙ වී පී කාරයන් උන් තමා මුන් පිටු පස ඉන්නෙ ; මම මාගෙ ඇස් දෙකෙන් දෙක්ක මුන් ඉන්න විදියා; වෙරොනා නගරයෙ සහ තවත් නගරවල ; ලන්කාව අපකීරිතියක් මිසක කීර්තියක් ගෙන දෙන උන් ඉන්නෙ අතලොස්සකි ඉතාලියෙ

  2. කවුරු කාට බැන්නත් වැඩක් නෑ දැන් ලංකාව කියන රට ආයේ ගොඩ ගන්න කෙනෙක් නෑ ඒ නිසා වෙන්න තියන දේ වෙයි කෑ ගැහුව්ව කියලා වැඩක නෑ . ඔක්කොම බලතන්හාහක ාරයෝ

  3. පල් ‌‌‌‌‌හොරා. රාජපක්ෂ කාලකණ්ණි බලු හැත්ත බල තණ්හාව වෙනුවෙන් අහිංසක මිනිස්සු මැරුවා. ජීවත් වෙන මිනිස්සුන්වත් නොමරා මරණවා. යකෝ දෙවියෝත් නැහැ කියලා හිතෙනවා දැන් නම්.

  4. ඔය විරෝදතාවයෙන් පසු මහින්ද මහත්තය මානසිකව හොඳටම දුර්වල වෙනවා, ශාරීරිකවත් දුර්වල මේ මන්ස්සයා ආපසු ලංකාවට එන්නේ හොඳටම අසනීප වෙලා

  5. වෙන කවුරුත් නොවෙයි ඕක කලේ. රාජපක්ස හොර නඩය විසින්මයි. උන්ට ඕන වුනේ මිනිස්සු මරල හරි බලය ලබා ගෙන උන්ගේ හොරකම් මිනීමැරුම් වලට එරෙහිව දාල තිබූ නඩුවලින් නිදහස් වී පුරුදු හොර මැරකමි දිගටම කරගෙන යාමයි. එ්ක මේ රටේ පොඩි ලමයකුට වුනත් තේරෙන දෙයක්.
    ජාත්‍යන්තර අධිකකණයකට හරි ගිහින් මේ හැත්තට දඬුවම් දිය යුතුමයි

  6. ඔහේ ඉන්න අය කරන්න ඕනෙ පුලුවන් තරම් ලංකාවෙ ඉන්න අයව ඔය වගේ රටවල් වලට ගන්න එක. ආණ්ඩුව කරන්න නම් මිනිස්සු Tax ගෙවන්න ඕනෙ Tax ගෙවන්න කෙනෙක් නැති වෙනකන්ම ලංකාවෙ මිනිස්සුන්ව පිටරටට ගන්න ඕනෙ

  7. මම ලියපු එකට ඉතාලියට ගිය වෙන්නප්පුව පැත්තේ හලාවත පැත්තේ මීගමුව පැත්තෙ මාලු කාරයන්ට කසිප්පු කාරයන්ට රස්තියාදු කාරයන්ට ගොඩාක් රිදිලා , එනිසා උන්ට වෙන වෙනම ලියාල වෙඩක් නෙහෙ , ඉතාලියෙ ඉන්න උන් දන්නවා මුන් ගෙන ; සමහරු ඉතාලියෙත් සරම ගහන් බුලත් කකා කෙල ගසමින් පාරෙ , බීඩි බිබී ; නැත්නම් පාරෙ බියක් එකක් බිබී ; රෑට කාර් පාක් එකක හරි කොහෙ හෝ කාමරයක 10 ක් 15 ක් විතර හිරවෙල හිටගෙන වාගෙ නිදා ගන්නෙ. එවාගෙම පිහි ඇනුම් කාරයො . එක එකාගෙ ගේනු බෙදා ගන්න බැරුව ඇන කොටා ගන උන් ; මරා ගන උන් ; මෙක තමා ඉතාලියෙ ඉන්න අපෙ උන්ගෙ නියම තත්වෙ , නමුත් සුලුතර කොටසක් උගත් අය එසෙ නෙහෙ , මුන් එක්ක එකට ලගින්නෙත් නෙහෙ ; මම කියන උන්ට තමා මා ලියපු එකට රිදිලා ඔය එක එක ලියා තියෙන්නෙ ; අපි නොදන්න ඉතාලිය , මෙද පෙරදිග ඉන්න උන් මුන්ට වාඩා වෙදගත් සමහර වෙලාවට ; මුන් එක්ක බෙලුවාම ,

  8. ලැජ්ජයි …උඹලා ශුිලාංකිකයොද..රටක්…ජාතියක්..බෙිරගත්තු…උඹලගෙ අමිම..තාත්තට …සහෝදරය සහෝදරියන්ට..නිදහසේ හුස්ම ගන්න හදල දුන්න…ඒ තාත්තෙක් වගේ නායකය උඹල ඉන්න රටට ආවම සලකපු හැටි…එදා ඉතාලියෙ ඇති වෙන ඔනම පුශ්නයකදි අපි ලංකාවෙ අයගැන හරියට දුක්උනා…ඒත් මෙිතරමි ව්‍යසනයක් වෙලාතියන වෙලාවක ඔයාල ඉන්න තැනට ආපු අපේ රටෙි නායකයට සලකපුහැටි…
    හරිම කැතයි..අපිට හරිම දුකයි..මෙි අපේ උුතුමි රටෙි මිනිසුන්ද කියල හිතුන අපිට… මිතුරනේ කෙලෙසන්න එපා අපේරට..බොරැ මත වලට රැවටිලා

  9. මෙකෙ සීයට 99 ක් ම ප්‍රතිචාර දමල තියෙන්නෙ අර මම කිව්වා වාගෙ වෙන්නප්පුවේ . හලාවත / මීගමුව පැත්තෙන් බෝට්ටු වලින් ආපු මාලු කාරයො . උන් ලියල තියෙන එවා බෙලුවම එක සනාථ වෙනවා. උන්ට හොන්දට රිදිලා; හරියටම තොප්පිය අරන් උන් දාගෙන . උන්ට අමතකයි 30 වසරක ත්‍රස්ත යුද්දය. කොටි එක්ක ; එවෙලෙත් ඔය පාහර කාදිනල් ඒකාලෙ නිකම්ම බිෂොප් කෙනෙක්ද කොහෙද . ඌ ඉතාලි ඇවිත් කොටින්ගෙ ඊලාම් කොඩිය දමපු රැස්වීම් වල රජයට විරුද්දව කතා කලා/ උන්ට ඒ කාලෙ කොටින් සින්හල බෞදයන් මරද්දි කිසිම ගානක් නැහෙ . උන්ට රිදෙන්නෙ උන්ගෙ කතෝලික උන්ට වෙදුනම තමා. ඔය පාහර කාදිනල් ඇතුලු කතොලික සබාවෙ බිෂොප් වරු කී දෙනෙක් එක්ක ඒ කාලෙ කොටි එක්ක ප්‍රබාකරන් සමග ටැමිල් සෙල්වම් සමග අර පාහර කොටි නයාචාර්ය ඇන්ටන් බාලසින්හම් එක්ක එකට සිටියාද ? රාජපක්ෂලාට පින් සිද්ද වෙන්න රට ජාතිය බේරුනා; එදත් රාජපක්ෂලට විරුද්ද්ව ලෝකයෙ රටවල වැරදි කියන්න; සුදු කොඩි අරන් ආපු කොටි මැරුව කියන්න සිනහලයො රට ගියා; උන් එකෙන් සරනාගත විසා ගත්ත; රට ජාතිය පාව දීල , මුන් තමා අම්මව නන්ගිව අක්කව විකුනලා හරි සල්ලි හොයන්න රට යන්නෙ . ඉතාලිය හරියට මෙද පෙරදිග වාගෙ අද ; සරම ගහන් බීඩි බිබී , බුලත් කාල ඉතලියෙ පාරෙ කෙල ගහන සක්කිලි සින්හලයන් ඉන්නෙ . සුලු කොටසක් ඉන්නවා උගත් මුන් වාගෙ සල්ලි වලට පුක නොදෙන ;මුන් නම් පුක දීල සල්ලි තමා හොයන්නෙ . එකනෙ එන් ජී ඕ සල්ලි වලට පුක දෙන්නෙ ඉතාලියෙත් ගිහින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25