අකුරණ නගරය ජලයෙන් යට වෙයි

අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම මහනුවර යාපනය ඒ 09 මාර්ගය සහ අකුරණ දුනුවිල මාර්ගය යට විය ඒ මධ්‍යම කඳුකරය පුරා ඊයේ 14 වනදා සවස් කාලයේ සිට ඇද හැළුන අධික වර්ෂාව හේතුවෙන්. අකුරණ නගරය දින 10 ක් තුල දෙවන වරටත් මෙසේ ජලයෙන් යට විය.

අකුරණ නගරය වසර 25 කට අධික කාලයක් පුරා වසරකට කිහිප වරක් ජලයෙන් යට වන අතර ඒ සෑම අවස්ථාවකදිම ව්‍යාපාරිකයින්ට විශාල අලාභ හානි සිදු වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන හැටි
05:36
Video thumbnail
මාලිමාව ඇතුලේ අයිස්, කසිප්පු මුදලාලිලා ඇති
07:19
Video thumbnail
විදුලිය විසන්ධි කිරීමට ආ නිලධාරීන්ට තග දැමූ මන්ත්‍රීගේ සහෝදරයා
02:19
Video thumbnail
රෝහිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:46
Video thumbnail
එක අඩියක් පස්සට තිබ්බ ගමන් ලොකු වළකට ඇ#දගෙන වැ#ටුණා - දැදුරු ඔයේ ඛේදවාචකය ගැන පියෙක් කියූ කඳුළු කතාව
03:18
Video thumbnail
කුඩු එකක් ඇල්ලුවේ පොහොට්ටුවේ කෙනෙක් නෙවෙයිනේ..? - එප්පාවල සිද්ධිය ගැන නාමල් පුදුම වෙයි
02:46
Video thumbnail
යැපුම් මානසිකත්වයෙන් මිදෙන්න
00:20
Video thumbnail
අස්වැසුම ගන්න එකට සමාජයක් විදිහට ලැජ්ජ වෙන්න ඕනේ
03:46
Video thumbnail
කුඩුත් එක්ක මාට්ටු වූ මාලිමා මන්ත්‍රීනිගේ සැමියා අද අධිකරණයට
01:15
Video thumbnail
බඩු තියෙනවද ඔයා ගාව..? යන්කෝ පොලිසියට ගිහින්ම බලමු..!
06:05


?