අකුණු සැර වැදීමක් නිසා ශ්‍රී ලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (12) අලුයම පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයට අකුණු පහරක් වැදී තිබෙනවා.

එම යානය විනාඩි 40ක ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 606 දරණ ගුවන් යානය අලුයම 01.00 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත්ව ගොස් තිබුණා.

එයාර් බස් වර්ගයේ ඒ.- 330 වර්ගයේ පුළුල් බද සහිත එම ගුවන් යානයේ ගුවන් මගීන් 217 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 16 දෙනෙකු එම අවස්ථාවේ දී ගමන් ගනිමින් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56