අකුණු සැර වැදීමක් නිසා ශ්‍රී ලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (12) අලුයම පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයට අකුණු පහරක් වැදී තිබෙනවා.

එම යානය විනාඩි 40ක ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 606 දරණ ගුවන් යානය අලුයම 01.00 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත්ව ගොස් තිබුණා.

එයාර් බස් වර්ගයේ ඒ.- 330 වර්ගයේ පුළුල් බද සහිත එම ගුවන් යානයේ ගුවන් මගීන් 217 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 16 දෙනෙකු එම අවස්ථාවේ දී ගමන් ගනිමින් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46