Empty Ad
AFC Banner
Empty Ad

සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹෙයි

හෙට (26) දිනයේ සිට මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වීමට නියමිතයි.ලබන වෙසක් පොහොය දක්වා සිරිපා වන්දනා කරන්නට බැතිමතුන්ට අවස්ථාව හිමිවනවා.

අද (25) අලුයම මේ සඳහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය කරා සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජනීය වස්තූන් වැඩම කරවීමේ පෙරහර ආරම්භ කෙරුණා.

මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ හෙට (26) අලුයම වන විට මෙම පෙරහර මාර්ග 04ක් ඔස්සේ ශ්‍රීපාද උඩමළුවට වැඩම කිරීමෙන් අනතුරුවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?