AFC Banner
Empty Ad
Empty Ad

මේ දිනවල දඩමස් කන්නේ බලාගෙනයි !

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

ඒ, අනුව මේ දිනවල සත්ව මස් මාංශ ආහාරයට ගැනීමේ දී සැළකිලිමත් වන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවට දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් ජීවිත අවදානම් පවා මතුවිය හැකි බව පවසන සභාපතිවරයා තමන් නොදන්නා පළාත්වලට ගොස්
දඩමස් ලබාගැනීමේ දී කල්පනාකාරී විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

“මේ දිනවල පවතින දැඩි නියගය නිසා වන සතුන් ජලය සොයා ගම් වැදීම සිදුකරනවා. එය සාමාන්‍ය තත්ත්වයක්, එසේ ගම්වදින වන සතුන්ට විවිධ වස විෂ පානය කිරීමට තබා දඩයම් කරන්නට තවත් පිරිසක් කටයුතු කරන බවත් දැනගන්නට ලැබී තිබෙනවා. මෙම තත්ත්වය විල්පත්තුව,යාල, අනුරාධපුරය, පොළොන්නරුව සහ පුත්තලම යන ප්‍රදේශවල බහුලව සිදුවන බවයි දැන ගන්නට තිබෙන්නේ. කිසියම් විෂ වර්ගයක් ශරීර ගත වී මිය යන සතුන්ගේ ශරීරය තුළ එම රසායණික ද්‍රව්‍ය තිබිය හැකි සම්භාවිතාවය වැඩියි. විෂ සහිත මස් අනුභව කිරීම තුළින් මිනිසුන්ටම එම විෂ ශරීර ගතවීමට ඉඩ තිබෙනවා. විෂ සහිත මස්අ නුභව කිරීමෙන් මිනිසුන් එම අවස්ථාවේදීම හෝ කල් ගත වී මිය යන්නටත් පුළුවන්, එමෙන්ම කාලයක් ගත වී විවිධ රෝගාබාධ ඇති වන්නටත් පුළුවන්, ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කිසිදු විටක නොදන්නා පළාතක දී දඩ මස් මිලදී ගැනීමට හෝ ඒවා ආහාර පිණිස නොගන්නා ලෙසට.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
4
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
පොලීසියෙන් සිදු කළ විශේෂ හෙළිදරව්ව
03:11
Video thumbnail
මල් වට්ටියට අතගහන්න එන්න කියපු රනිල් දැන් යන්නේ වෙනම ගමනක්ද?#ranilwickremesinghe
03:33
Video thumbnail
තිත්ත වුණත් ඇත්ත පිළිගත්ත රවී - එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දෙයක් #unp #ranilwickremesinghe
01:50
Video thumbnail
රංගේ බණ්ඩාරගේ නිහඬ වීම ගැන එජාප ප්‍රබලයෙක් කට අරී #unp
01:50
Video thumbnail
එක් ජනාධිපති අපේක්ෂකයෙකුට මරණ තර්ජන ? - පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්
02:19
Video thumbnail
තරුණයන්ට මේ රට භාර දෙන්න - නාකින්ට නෙවෙයි #ranilwickremesinghe #dayasirijayasekara
01:44
Video thumbnail
කටාර්වල මොල් වල කට්ටිය ඇවිදලා කියනවා මේ දැන් එනවා කියලා #dayasirijayasekara #akd #npp
02:39
Video thumbnail
මේ Musical Show එකක් නෙවෙයි - කුලියාපිටියෙදි සජිත් පිළිගත්ත විදිය #sajithpremadasa
02:43
Video thumbnail
මාලිමාවට මෙහෙම බැනිල්ලක් #anurakumaradissanayake #akd
02:04

?