ජගත් 20-20 පිටියේ මොංගෝලියාව ඉදිරියේ අමිහිරි වාර්තාවක්

විස්සයි විස්ස ක්‍රිකට් තරගයක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ අමිහිරි වාර්තාව තම නම ඉදිරියේ ලියාගන්නට මොංගෝලියානු විස්සයි විස්ස කණ්ඩායමට සිදු වුණා.

ඒ, සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස ලෝක කුසලානට සුදුසුකම් ලැබීමේ තරගයක දීයි.

මැලේසියාවේ බන්ගි හි පැවති මෙම තරගයේ දී සිංගප්පූරු පන්දු යවන්නන් ඉදිරියේ මොංගෝලියානු කණ්ඩායම පන්දුවාර 10ක් තුළ සියල්ලන් දැවී ලකුණු 10කට සීමා වුණා.

එහිදී 17 හැවිරිදි සිංගප්පූරු පන්දු යවන ක්‍රීඩක හර්ෂ භාරද්වාජ් ලකුණු 03කට කඩුලු 06ක් දවාගත්තා.

අනතුරුව ලකුණු 11ක ඉලක්කයක් හඹා ගිය සිංගප්පූරු කණ්ඩායම පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය පහසුවෙන් ජයගත්තා.

මොංගෝලියානු කණ්ඩායම මීට පෙර මෙම වසරේ මැයි මාසයේ දී ජපාන කණ්ඩායම හමුවේ ලකුණු 12ක දැවීගොස් තිබුණා.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
30
+1
6
+1
14
+1
4
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03