අධිකරණ නියෝග නොතකමින් ඉන්දීය වෛද්‍යවරු තවමත් විරෝධතාවයේ

ඉන්දීය වෛද්‍යවරුන් අධිකරණ නියෝග නොතකමින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවට තොරතුරු වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; අද (10) පස්වරු 05 වන විට ඉන්දීය සියලු ම වෛද්‍යවරුන්ට (වැඩ වර්ජනයේ නිරත) සේවයට වාර්තා කළ යුතු බව දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) දිනයේ දී නියෝගයක් නිකුත් කළ බවයි.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ; අධිකරණ නියෝග නොතකමින් බටහිර බෙන්ගාල් ප්‍රාන්තයේ වෛද්‍යවරුන් තම ඉල්ලීම් ඉටු වන තුරු අඛණ්ඩ ව වර්ජනය ක්‍රියාත්මක කරන බවට දැනුම්දී ඇති බවයි.

පසුගිය 09 වැනිදා (අගෝස්තු 09) කොල්කටා වෛද්‍ය විද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි වෛද්‍යවරියක් රෝහල් පරිශ්‍රය තුළ දී ම සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමට එරෙහිව වෛද්‍යවරුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වනවා.

එම වෛද්‍යවරියගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සහ වෛද්‍යවරුන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසට ඉන්දීය රජයෙන් ඉල්ලමින් පසුගිය මාසයක කාලයක් පුරා මෙම විරෝධතා සහ වැඩවර්ජන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01