ශ්‍රී ලංකාවට අලුතින් පතා නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා.
නෙදර්ලන්තය සහ සවුදි රාජ්‍යයේ වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වරයා ලෙස බොනී ඔර්බක් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ සවුදි තානාපතිවරයා ලෙස කහලිඩ් හමූඩ් නසර් අල්ඩසාන් අල්කහ්තානී මහතා පත්ව සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1