කෝටියකට ආසන්න රට බීම නුගේගොඩින් අල්ලයි

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය සමත්ව තිබෙනවා.

නුගේගොඩ, දෙල්කද ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික මධ්‍යස්ථානය තිබී මෙම විදෙස් මත්පැන් තොගය සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මත්පැන් තොගය මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ,ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.

විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම විදෙස් මත්පැන් කොල්ලුපිටිය සහ කොට්ටාව ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු විසින් එම සමාජ ශාලාවලට නිකුත් කිරීම සඳහා මෙලෙස සඟවා තබා ඇති බවයි.

මෙම මත්පැන් තොගය සමඟ මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ආයතනයේ කළමනාකරු ලෙස කටයුතු කළ 59 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12