spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව විදේශ තානාපතිවරු දෙදෙදනක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති.

ශ්‍රී ලංකාවට අලුතින් පතා නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා.

නෙදර්ලන්තය සහ සවුදි රාජ්‍යයේ වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වරයා ලෙස බොනී ඔර්බක් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ සවුදි තානාපතිවරයා ලෙස කහලිඩ් හමූඩ් නසර් අල්ඩසාන් අල්කහ්තානී මහතා පත්ව සිටිනවා.

image 27
image 28
image 29
image 30

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?