එජාපය සහ සජබය එකතුකරන්න පත්කළ කමිටුවෙන් තිස්ස ඉවත්වෙයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළිත් එක් කිරීමේ සාකච්ඡා සඳහා පත්කළ කමිටුවෙන් තමන් ඉවත් වූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධානයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.