AFC Banner
Empty Ad
Empty Ad

උප්පැන්න සහතික නැති අයට හැඳුනුම්පත් දෙන්න නව වැඩසටහනක්

උප්පැන්න සහතික නොමැති පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වන වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් සඳහා මෙලෙස ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?