නවතම ලෝක බැංකු වාර්තාවක් අනුව ආහාර උද්ධමනයේ බලපෑමෙන් වැඩිම පීඩාවට පත් රටවල් අතර ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයට පත්ව ඇති බවයි.
ආහාර උද්ධමනය දැඩි ලෙස බලපාන කලාප අතරට දකුණු ආසියානු කලාපය ද ඇතුළත් වන අතර ලෝක බැංකුවේ නවතම වාර්තාවට අනුව ආහාර උද්ධමනයේ පළමු ස්ථානය හිමි රට සිම්බාබ්වේ දේශය වන අතර එය 321%.ක්
ශ්‍රී ලංකාව එහි 7 වැනි ස්ථානයට පත්ව ඇති අතර මෙරට ආහාර උද්ධමනය 74%ක්.
මෙරට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී 30% සීමාව ඉක්මවා ගිය අතර, සැප්තැම්බර් මාසයේදී 85.8%ක උපරිමයට පත්වී ඔක්තෝබර් වන විට 73.7%ක් දක්වා පහළ ගිය අතර නොවැම්බර් මසදී එය සටහන් වුයේ 65%ක් ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1