වසන්තා හඳපාන්ගොඩගේ දේහය එංගලන්තයේ සිට ඉංගිරියේ නිවසට (වීඩියෝ)

එංගලන්තයේ දී අභාවප්ප්‍රාප්ත වූ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ සභාපති විශ්‍රාමලත් විදුහල්පතිනී වසන්තා හඳපාන්ගොඩගේ දේහය මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මේ වනවිට දේහය ඉංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු හෙට (20) පස්වරුවේ ඉංගිරිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

එංගලන්තයේ සිටින තම දියණිය බැලීමට ගොස් සිටිය දී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබුණා.

එහි දී දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය දෙසැම්බර් මස 24 වනදා ඇය මෙලෙස අභාවප්‍රාප්ත වූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

  1. නිවන්සුව කෙසේ පතමුද ගුරු වරියක් ලෙසින් දේශපාලන කඩේ ගිය මෑ මෙරට ගුරුවරුන්ට විරුද්ධව නිදහස් අධ්‍යාපනය මෙරට බබලනවාට විරුද්ධව කටයුතු කල නිසා…….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18