ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු රැඳවියන් 04 දෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි වාර්තා වුණේ.

?