Update – ගාල්ල බන්ධනාගාරයේ ගැටුමට කරන්දෙණිය සුද්දා සහ අහුංගල්ලේ ලොකු පැටීගේ සම්බන්ධයක්

ගාල්ල බන්ධනාගාරය තුළ අද (26) පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබුණා.

මෙම ගැටුමෙන් රැඳවියන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කිරීමටයි කටයුතු කර තිබුණේ.

එම බන්ධනාගාරය තුළ මේ වන විට රඳවා සිටින අහුංගල්ලේ ලොකු පැටී සහ කරන්දෙණිය සුද්දා යන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ කණ්ඩායම් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ වනවිට බන්ධනාගාර තුළ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් යෙදවීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චේ ගුවේරාගේ තොප්පියත් නැතිවෙලා ඩබල් පොකට් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ
03:20
Video thumbnail
මහින්දට එරෙහිව වෙන්න අපිට කොන්දක් තිබ්බා
03:36
Video thumbnail
මා ඔය දිගේ ගසාගෙන ආපු අත්බෝ#බයක් හමුවෙයි
00:53
Video thumbnail
නාමල් ඇතුළට ගිය එක ගැන රනිල් කිව්ව දේ..
00:52
Video thumbnail
නාමල් පුතාව බලන්න වැලිකඩට ගිය මහින්ද සංවේදී වෙයි
01:02
Video thumbnail
සජිත්ගේ රැස්වීමට ආ කතක් ආණ්ඩුවට දෙහි ක#යි - දන්නේ ඇමතියෙක් අල්ලලා මුල්ලට දාන එකනේ
01:58
Video thumbnail
විපක්ෂය දැන් මරු විකලෙන් දඟලනවා
05:24
Video thumbnail
සදාකාලිකවම තනි පක්ෂයක් රටේ ආණ්ඩු කිරීමක් කරන්නේ - රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක්
05:35
Video thumbnail
නාමල් ගියේ තනියෙන්, මේ ආණ්ඩුවට යන්න වෙන්නේ බුරුතු පිටින්
08:53
Video thumbnail
නාමල් රිමාන්ඩ් වුණ පළවෙනි අවස්ථාව නෙවෙයිනේ - UNP එක අද ඉන්නේ හොරු රකින පැත්තේ
02:39