එලොන් මස්ක් X සමාජ මාධ්‍ය ඊයේ හදිසි බිඳ වැටීමකට ලක් වුණා.
මෙම තත්ත්වයට හතු වී ඇත්තේ සයිබර් ප්‍රහාරයක් බවයි ලොන් මස්ක් මේ වනවිට පවසන්නේ.
සංවිධානාත්මක කණ්ඩායමක් විසින් හෝ රටක් අදාළ සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර බොහෝ පිරිසකට X ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිවීමෙන් පසු ‘ප්‍රහාරය’ යුක්‍රේනයේ ආරම්භ වූවක් විය හැකි බවයි බිලියනපති මස්ක් පැවසුවේ.
මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් පැය 06 කට ආසනන්න කාලයක් ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ X සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබූ බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1