විදෙස් පුවත් | World News - පිටු අංක 9

මැලේසියානු ප්‍රාන්තයක එසවුණු චීන කොඩියෙන් ජාතිකවාදී ආරවුලක් පත්තු වෙයි

මැලේසියාවේ පැවති ප්‍රාන්ත සංස්කෘතික උත්සවයක දී චීන ධජ ලෙල දීම මේ වනවිට ජාතිකවාදී අරවුලක් දක්වා උත්සන්න වී තිබෙනවා. විදෙස් මාධ්‍ය...

චීන බල පරාක්‍රමයට එරෙහිව ජපානය දිගු දුර මිසයිලයක් අත්හදා බලයි

චීනයේ මිලිටරි ශක්තියට අභියෝග කරමින් ජපානය දිගු දුර මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම දිගු දුර මිසයිල...

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාව සමග ස්පාඤ්ඤය එක්වෙයි

ඉන්දු - පැසිෆික් කලාපයේ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රාජ්‍යයේ සහාය ද ඉන්දියාවට ලබාදෙන බව ස්පාක්ඤ රජය තහවුරු කර...

ඉන්දියාවෙන් පලස්තීනයට මානුෂීය ආධාර

මැදපෙරදිග ගාසා තීරය කේන්ද්‍ර කරගනිමින් ඊශ්‍රායලය හා පලස්තීනය අතර හටගෙන ඇති දේශ සීමා යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් දැඩි පීඩාවට...

ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ෂෙයික් නයිම් පත්වෙයි

ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ෂෙයික් නයිම් කාසෙම් පත් කර තිබෙනවා. අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ; ඔහු හිස්බුල්ලා...

චීනය තවත් අභ්‍යවකාශ මෙහෙයුමකට සූදානම්

චීනයේ ෂෙන්චෞ 19 නම් ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය හෙට (30) පෙරවරු 4.27 ට දියත් කිරීමට නියමිත බව චීන මාධ්‍ය...

බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන පුද්ගලයෙක් මිය ගිහින්

යටියන්තොට, ගරාගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙක් වෙඩි තබාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසනවා. බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන මෙම පුද්ගලයා මියගොස්...

මිලිටරි ගුවන්යානා නිපදවන ටාටා සංකීර්ණය මෝදි සුරතින් විවෘත කෙරේ

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ 'සී -295 මිලිටරි ගුවන් යානා' නිෂ්පාදනාගාරයක් ඊයේ (28) විවෘත කෙරුණා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. අගමැතිවරයා ඊයේ...

ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කරයි

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (Unrwa) ඊශ්‍රායලයේ සහ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලම තුළ ක්‍රියාත්මක වීම තහනම් කරමින්...

වියට්නාමය හා තායිවානයට කොනිත්තන චීන රේඩාර් සෙල්ලම – චන්ද්‍රිකා රූපත් එළියට

මතභේදයට තුඩු දී ඇති දකුණු චීන මුහුදේ ගල්පර මත චීන නාවික අංශ විසින් රේඩාර් පද්ධතියක් නිර්මාණය කරමින් සිටින ආකාරය...

සතියේ ජනප්‍රියම පුවත්

?