ඉන්දියාවේ කාර්මික උද්‍යාන 100කට බිලියන 336ක් වෙන්කෙරේ

කාර්මික උද්‍යාන 100ක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රුපියල් බිලියන 336.60ක් (ඩොලර් බිලියන 3.63ක්) වැය කිරීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව තොරතුරු අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ රටේ දේශීය නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින්.

ප්‍රාන්ත රජයන් සහ රාජ්‍ය සමාගමක් සමඟ ඒකාබද්ධ ව්‍යාපාර හරහා කාර්මික උද්‍යාන සංවර්ධනය කෙරෙන බව ඔහු පවසා සිටියා.

ඉන්දියාවේ කර්මාන්ත ලේකම් අමර්දීප් සිං භාටියා පැවසුවේ වසර හයක් තුළ නිෂ්පාදන කටයුතු සඳහා රජය අක්කර 33,000ක පමණ ඉඩම් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20