විදෙස් පුවත් | World News - පිටු අංක 64

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම් කරයි

සයිබර් අපරාධ මැඩපැවැත්වීම ඇතුළු මාර්ගගත සේවාවන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින කොන්දේසි සහ නියාමනයන්ට යටත්ව ලියාපදිංචි නොවීම නිසා සමාජ මාධ්‍ය වෙතට...

වසර 140ක් පැරණි දුම්රියක අනතුරකින්, 15 දෙනෙකුට දිවි අහිමි වෙයි

පෘතුගාලයේ අගනගරය වන ලිස්බනයේ, ග්ලෝරියා ෆිනිකුලර් දුම්රිය ගමන යනු වසර 140ක් පමණ පැරණි ලෝකයේ ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමි දුම්රිය...

සිංගප්පූරු අගමැති ඉන්දියාවේ නිල සංචාරයක් අරඹයි

සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග් අඟහරුවාදා දින තෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලියට පැමිණියා. මුදල් රාජ්‍ය අමාත්‍ය පන්කජ් චෞද්‍රි විසින් දිල්ලි ගුවන්...

බිරිඳගේ සිරුර කොටස්වලට වෙන් කළ ඉන්දීය සැමියා අත්අඩංගුවට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භිවන්ඩි නගරයේ වගුරු බිමකින් කාන්තාවකගේ කපා දැමූ හිසක් පසුගිය දා හමු වී ඇති බව විදෙස් මාධ්‍ය...

දේශපාලන රැස්වීමකදී බෝම්බයකට හසු වී 11 දෙනෙක් ජීවිතක්ෂයට

නිරිතදිග පකිස්ථානයේ ක්වේටා හි දේශපාලන රැස්වීමක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියයාමේ...

පැය 24ක් ඇතුළත මන්දපෝෂණය ගාසාහී ළමුන් 14ක් බිලිගනී

ඊශ්‍රායලය විසින් ඇති කරන ලද සාගතයෙන් ගෙවී ගිය පැය 24 තුළ ගාසා තීරයේ පුද්ගලයන් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව...

උතුරු කොරියානු නායකයා රැගත් දුම්රිය චීනයට ඇතුළු වෙයි

ජපානයේ යටත්වීමත් සමඟ දෙවන ලෝක යුද්ධයේ අවසානයත් චීන ආක්‍රමණික හමුදාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සනිටුහන් කරමින් සංවිධානය කර ඇති චීන...

ඇෆ්ගන් භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඉන්දියාව සහ එක්සත් රාජධානිය පෙරට එයි

ඉරිදා රාත්‍රී නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ මැග්නිටියුඩ් 6.0ක භූමිකම්පාවෙන් 800 කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය...

බටහිර සුඩානයේ දරුණු නායයෑමක් – 1000 කට අධික පිරිසක් මරුට

බටහිර සුඩානයේ මාර්රා කඳුකර ප්‍රදේශයේ ගම්මානයක සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 1000 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා...

ෂැංහයි සහයෝගීතා සමුලුව ඇරඹෙයි – සමුලුවට සමගාමීව මෝදි ලෝක නායකයින් රැසක් හමුවෙයි

එක්සත් ජනපදයට අභියෝගයක් වන නව ගෝලීය ආරක්ෂක න්‍යාය පත්‍රයක් සඳහා වූ තම අභිලාෂය හෙළි කරමින්, කලාපීය ආරක්ෂක සංසදය නව...

සතියේ ජනප්‍රියම පුවත්