සිංගප්පූරු අගමැති ඉන්දියාවේ නිල සංචාරයක් අරඹයි

සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග් අඟහරුවාදා දින තෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලියට පැමිණියා.

මුදල් රාජ්‍ය අමාත්‍ය පන්කජ් චෞද්‍රි විසින් දිල්ලි ගුවන් තොටුපළේදී ඔහුව පිළිගනු ලැබුවා.

සිංගප්පූරුවේ අගමැතිවරයාගේ පළමු ඉන්දීය නිල සංචාරය මෙයයි.

ඉන්දියාව සහ සිංගප්පූරුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 60 වන සංවත්සරය සමරන මොහොතක සිදුවන මෙම සංචාරය දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවා.

සිංගප්පූරු අගමැතිවරයා සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර නිල ද්විපාර්ශ්වික හමුව හෙට පැවැත්වීමට නියමිතයි.

අගමැති වොන්ග් ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහතා ද හමුවීමට නියමිතව තිබෙනවා.

පසුගිය වස‌රේ දෙසැම්බර් මාසයේ අගමැති මෝදි සිංගප්පූරුවේ සංචාරයක නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26