බිරිඳගේ සිරුර කොටස්වලට වෙන් කළ ඉන්දීය සැමියා අත්අඩංගුවට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භිවන්ඩි නගරයේ වගුරු බිමකින් කාන්තාවකගේ කපා දැමූ හිසක් පසුගිය දා හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, ඇයගේ සැමියා ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුවෙමින් පවතින අතර, සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ කාන්තාවගේ සැමියා විසින් ඇයව ඝාතනය කර ඇගේ සිරුර කොටස් කිහිපයකට කපා ඇති බවයි.

ඔවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් පවුල් ආරවුල් ඇතිවන බවත්, එවැනි ආරවුලක් මත සැකකරු විසින් බිරිඳව ඝාතනය කර ඇති බවයි වාර්තාවන්නේ.

ඝාතනයට ලක් වූ කාන්තාව වයස අවුරුදු 25 ත් 28 ත් අතර වයස් සිමාවේ පසුවන බවට සැකකරනු ලබනවා.

පොලිස් සුනඛ කණ්ඩායම් යොදවා ඉතිරි ශරීර කොටස් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටින බව පොලිසිය පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05
Video thumbnail
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි..රජය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ මට
01:41
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35