විදෙස් පුවත් | World News - පිටු අංක 293

අවුන්සාන් සුකීගේ දඬුවම් කාලය අඩුවෙයි

78 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුකීට එරෙහිව එරට හමුදාව විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහකට සමාව ලැබී තිබේ. ඇගේ...

ඉන්දියාව ගෝලීය ඉලෙක්ට්‍රොනික සැපයුම් දාමයේ කේන්ද්‍රීය භූමිකාවකට මුලපුරයි

ගෝලීය ඉලෙක්ට්‍රොනික සැපයුම් දාමයේ වඩාත් කේන්ද්‍රීය භූමිකාවකට අනුගත වීමට අවශ්‍ය පහසුකම් වෙනුවෙන් ඉන්දියාව අවධානය යොමු කර තිබෙනවා. ඒ වෙනුවෙන් වන...

ඉදිකිරීම් ස්ථානයක දොඹකරයක් කඩා වැටී ඉන්දියාවේ කම්කරුවන් 16ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ෂහාපූර් ප්‍රදේශයේදී ඉදිකිරීම් ස්ථානයක දොඹකරයක් කඩා වැටීමෙන් කම්කරුවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සමෘද්ධි අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්...

නයිජීරියාවට ඇඳිරි නීතිය පනවයි

නයිජීරියාවේ ඊසානදිග අදමාවා ප්‍රාන්තයේ යෝලා හි ආහාර ගබඩා කොල්ලකෑම හේතුවෙන් අදමාවා ප්‍රාන්තයේ පැය 24ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා...

ඉන්දියාවේ දුම්රියක් තුළ ඝාතන හතරක් – සැකකාර කොස්තාපල් අත්අඩංගුවට

මුම්බායි නගරය ආසන්නයේ දී දුම්රියක් තුළ දී වෙඩි තබා පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කළ ඉන්දීය දුම්රිය ආරක්ෂක බලකායේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට...

පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතර තුර පිපිරීමක් – 35ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ ඉස්ලාමීය දේශපාලන රැළියක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 200දෙනෙකු පමණ තුවාල...

සාම සාකච්ඡා ගැන අදහස ප්‍රතික්ෂේප නොකරන බව පුටින් කියයි

යුක්‍රේනය සම්බන්ධයෙන් සාම සාකච්ඡා පිළිබඳ අදහස තමන් ප්‍රතික්ෂේප නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ශාන්ත පීටර්ස්බර්ග්හිදී අප්‍රිකානු නායකයින් හමුවීමෙන්...

මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් – ගුවන් තොටුපොළත් වසයි

රුසියාවේ මොස්කව් නගරයට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් එහි කාර්යාල ගොඩනැගිලි කිහිපයකට සුළු හානි සිදුව තිබෙනවා. එලෙස ප්‍රහාරය සඳහා පැමිණි...

ශ්‍රී ලංකාවට වාසි වන අයුරින් සහය වෙන්න – ලෝක් සභා කමිටුවකින් ඉන්දීය රජයට නිර්දේශ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමට සහායක් වශයෙන් ඉන්දීය රාජ්‍ය හා පුද්ගලික අංශයේ සමාගම්වලට මෙරට ව්‍යාපෘතිවල වැඩි වශයෙන් ආයෝජන සිදුකරන...

බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධ සාකච්ඡා සුබවාදී අදියරක

බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාව වේගවත් වී තිබෙනවා. නමුත් ගනුදෙනුව තහවුරු කර ගැනීම සඳහා සේවා සහ...

සතියේ ජනප්‍රියම පුවත්