විදෙස් පුවත් | World News - පිටු අංක 269

සෝමාලියාවේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

සෝමාලියාවේ පවතින ගංවතුර හේතුවෙන් මිලියනයකට අධික ජනතාවක් අවතැන් වී ඇති අතර මියගිය සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් ඇති බව...

ගොඩබිමට ඇතුල්වීමටත් කලින් ‘මිජවුම්’ තමිල්නාඩුව කළඹයි – දින තුනක රජයේ නිවාඩුවක්

උතුරු තමිල්නාඩුව දෙසට මේ වනවිට ගමන් කරමින් සිටින 'මිජවුම්' සුළි කුණාටුව හේතුවෙන් අද (04) දිනයේ සිට දින තුනක් රජයේ...

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ දී මෝදි බලය පිහිටුවයි

ඉන්දියාවේ ප්‍රාන්ත හතරක පැවැත් වූ මැතිවරණයෙන් එම ප්‍රාන්ත හතරෙන් තුනක බලය පිහිටුවීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හැකිව...

ගත වූ පැය 24ට පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ගත වූ පැය 24ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බව ගාසා...

පිලිපීනයේ දේව මෙහෙයක පිපිරීමක්

පිලිපීනයේ කතෝලික දේව මෙහෙයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද උදෑසන මරාවි නගරයේ Mindanao...

අයිෆල් කුළුණ අසල ප්‍රහාරයකින් සංචාරකයෙකු ජිවිතක්ෂයට

මධ්‍යම පැරීසියේ මාර්ගයකදී පුද්ගලයෙකු සිදු කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය...

බංග්ලාදේශයේ ප්‍රබල භූ චලයක්

බංග්ලාදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා. එය රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයක් සටහන් වී ඇති භූමිකම්පාවක් බවයි භූ විද්‍යාව පිළිබඳ...

සටන් විරාමය අවසන් කරමින් ඊශ්‍රායලය යළි ප්‍රහාර අරඹයි

ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහි ගාසා තීරයේ මෙහෙයුම් යළි ආරම්භ කර තිබෙනවා. පලස්තීන සටන්කාමී කණ්ඩායම තම භූමියටරොකට් ප්‍රහාර එල්ල කළ බවට...

බැංගලෝරයේ පාසල් කිහිපයකට බෝම්බ බියක් – ළමුන් පාසල්වලින් ඉවත් කරයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝරයේ පාසල් 13ක ළමුන් අද (01) උදෑසන කාලයේ ඉවත්කරගෙන තිබෙනවා. අදාළ පාසල්වලට විද්‍යුත් තැපෑල ඔස්සේ යොමුකළ...

Gmail ගිණුම් මිලියන ගණනක් මකා දැමීම Google මෙහෙයුම අද සිට

අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම අද (01) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසනවා. ඒ, අනුව මිලියන ගණනක් පරිශීලකයින්ගේ...

සතියේ ජනප්‍රියම පුවත්