විදෙස් පුවත් | World News - පිටු අංක 268

බයිඩ්න් ජනපති සටනින් ඉවත් වූ ඇත්තම හේතුව ප්‍රසිද්ධ කරයි

මැතිවරණ ව්‍යාපාරයෙන් හදිසියේ ඉවත්වීමෙන් පසු පළමු වරට ජාතිය අමතමින්, රටේ අනාගතය පිළිබඳ ඔහුගේ කනස්සල්ල නිසා රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක...

ගම්මිරිස් දියර ප්‍රහාර ඊශ්‍රායලය රත් කරයි

එක්සත් ජනපදයේ කැපිටල් හිල් ඉදිරිපිට දහස් ගණනක් පලස්තීන හිතවාදීන් විරෝධතාවයේ නිරත වෙද්දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (24) කොංග්‍රසය...

සුළි කුණාටු තර්ජන මැද්දේ පිලිපීනයේ තෙල් නැවකුත් මුහුදුබත් වෙයි

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ විශාල නෞකාවක් මුහුදුබත් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ පිලිපීන ධජය...

05 වසරකට පසු ඉන්දීය තානාපති කාර්යාලයක් ලිබියාවට

වසර පහක විරාමයකට පසු, ඉන්දියාව ට්‍රිපොලි හි සිය තානාපති කාර්යාලය "නැවත විවෘත" කර ඇති බව ලිබියාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය...

ඉන්දියාව ජාතික ගෙවීම් පද්ධතිය විදෙස් සංචාරකයන්ටත් විවෘත කරයි

ඉන්දියාවේ ජාතික ගෙවීම් සංස්ථාව (NPCI) ඉන්දියාවට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා ‘UPI One World’ අථත්‍ය මුදල් පසුම්බිය එළිදක්වන බව නිවේදනය...

චීනයට පෙර බංග්ලාදේශ වරාය ඉන්දියාව අල්ලා ගනී

චීනයට එරෙහි ප්‍රධාන උපායමාර්ගික ජයග්‍රහණයක් ලෙස ඉන්දියාව ඉන්දියන් සාගරයේ බංග්ලාදේශයේ මොන්ග්ලා වරායේ පර්යන්තයක මෙහෙයුම් අයිතිය ලබාගෙන තිබෙනවා. ප්‍රවීණයන් පවසන පරිදි,...

චීනය ඔත්තු බැලීම වැළැක්වීමේ නීති තවත තද කරයි

ජාත්‍යන්තර ප්‍රජාව තුළ කම්පනයක් ඇති කරන, පුද්ගලිකත්වය සහ මානව හිමිකම් පිළිබඳ බරපතළ කනස්සල්ලක් මතු කර ඇති පියවරක් ලෙස, චීනය...

උප ජනපතිනි කමලා හැරිස් පළමු ජනපති රැළිය අරඹයි

අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්, 2024 ජනාධිපතිවරණ සටනේ පළමු රැළිය විස්කොන්සින් හි දී පවත්වා තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝබයිඩන් අයහපත් සෞඛ්‍ය...

නේපාලයේ ගුවන් අනතුරකින් 18 දෙනෙකු මරුට

නේපාලයේ ගුවන් අනතුරක් සිදු ව තිබෙනවා. අද (24) පෙරවරුවේ මෙම ගුවන් යානය ගුවන්ගත කිරීමට යාමේදීයි අනතුරට මුහුණ පා ඇත්තේ. මෙම අනතුර...

සුප්‍රසිද්ධ සංගීතඥ John Mayall දිවි ගමනට සමුදෙයි

සුප්‍රසිද්ධ රොක් ගායන ශිල්පියෙකු වන එම සංගීත ආරයේ ගීත ගණනාවක රචකයෙකු ද වන බ්‍රිතාන්‍ය ජාතික John Mayall අභාවප්‍රාප්ත වී...

සතියේ ජනප්‍රියම පුවත්